Bunny English (සිංහලෙන්)

Bunny English (සිංහලෙන්)

AppleAd

Available on Google Play
10,000+ installsFreeEducation

Updated Aug 30, 2023 · v1.6.7

CompareView on Google Play ↗
Screenshot 1
Screenshot 2
Screenshot 3
Screenshot 4
Screenshot 5
Screenshot 6
Screenshot 7
Screenshot 8
Screenshot 9
Screenshot 10
Screenshot 11
Screenshot 12
Screenshot 13
Screenshot 14
Screenshot 15
Screenshot 16
Screenshot 17
Screenshot 18
Screenshot 19
Screenshot 20
Screenshot 21
Screenshot 22
Screenshot 23
Screenshot 24

Learn English Grammar (Sinhala), සිංහලෙන් ඉගෙනගමු.

This software is designed to eliminate the undue fear of the English language in many Sri Lankans and allow them to learn on their own at home. I hope this will help school children as well as anyone, young and old, to learn English from the beginning. බොහෝ ශ්‍රී ලාංකිකයින් තුල ඉංග්‍රීසි භාෂාව කෙරෙහි ඇති අනිසි බිය දුරුකරමින් නිවසේ සිටම තනිවම ඉගෙන ගැනීමට අවකාශය සලසමින් මෙම මෘදුකාංගය නිර්මාණය කර ඇත. පාසල් යන දරුවන්ට මෙන්ම බාල මහළු ලොකු කුඩා ඕනෑම අයෙක් හට මුල සිට සරලව ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට මෙය අත්වැලක් වේ යයි විශ්වාස කරමි. This app will support you to enhance your grammar skills by providing grammar lessons, examples, questions. The language spoken in Sinhala has been used to present the facts more clearly. So keep in mind that this software is not for learning Sinhala but for learning English. ව්‍යාකරණ පාඩම්, උදාහරණ සහ ප්‍රශ්න ලබා දීමෙන් ඔබේ ව්‍යාකරණ කුසලතා වැඩි දියුණු කිරීමට මෙම යෙදුම ඔබට සහාය වනු ඇත. වඩාත් පැහැදිලිව කරුණු ඉදිරිපත් කිරීම උදෙසා සිංහල භාෂාවේ කතා කරන බස උපයෝගී කරගෙන ඇත. එබැවින් මෙම මෘදුකාංගය සිංහල භාෂාව ඉගෙනීමට නොව ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට බව මතක තබා ගන්න. සෑම විෂය ඒකකයකම අවසානයේදීම පෙරහුරු ප්‍රශ්ණ අන්තර්ගත කර ඇති අතර ඔබට අවශ්‍ය නම් කාලය මැන ගැනීමටද හැකියාව පවතී. නැවත නැවත පිළිතුරු සැපයීම මගින් ඔබගේ දැනුම වර්ධනය වන බව නොඅනුමානයි. Disclaimer: All Images are copyright of their perspective owners. Any request to remove one of the images will be honored. If you believe that the content violates your copyright, please contact us. Image Credit: Snowball Freepik Designed by kjpargeter / Freepik Background vector created by brgfx - www.freepik.com

Released
November 24, 2020

5 years on Google Play

Version
1.6.7
Updated
Aug 30, 2023
Content Rating
Everyone
Installs
10,000+
Developer
AppleAd
Website
https://ib079fe79.app-ads-txt.com
Email
applead.alpha@gmail.com
In-app purchases
No

This app isn't currently appearing in any tracked top charts.

Rating breakdown

5★
0
4★
0
3★
0
2★
0
1★
0