Sinhala Calendar Sri Lanka

Sinhala Calendar Sri Lanka

Shan Nirmala

Available on Google Play
4.9(2,457)
100,000+ installsFreeProductivity

Updated Mar 21, 2026 · v4.1.4

CompareView on Google Play
Screenshot 1
Screenshot 2
Screenshot 3
Screenshot 4
Screenshot 5
Screenshot 6
Screenshot 7
Screenshot 8
Screenshot 9
Screenshot 10
Screenshot 11
Screenshot 12
Screenshot 13
Screenshot 14
Screenshot 15
Screenshot 16
Screenshot 17
Screenshot 18
Screenshot 19
Screenshot 20
Screenshot 21
Screenshot 22
Screenshot 23

2026 Sri Lanka Sinhala Calendar. Lightweight (2MB), Beautiful & Holidays.

වසර 10ක් පුරාවට මා සමඟ රැඳී සිටි ඔබට ස්තූතියි! 2026 නව වසර සඳහා Sinhala Calendar (ශ්‍රී ලංකා දින දර්ශනය) දැන් යාවත්කාලීන කර ඇත. වෙනත් Apps මෙන් නොව, මෙය ඉතා කුඩා (2MB) සහ අලංකාර නිර්මාණයකින් යුක්ත මෘදුකාංගයකි. ශ්‍රී ලංකාවේ අපටම වෙන්වූ, සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම භාවිතා කළ හැකි මෙම කැලැන්ඩරය දැන්ම නොමිලේ ඔබේ ජංගම දුරකථනයට ලබාගන්න. ඇතුලත් පහසුකම්: • 2026 ශ්‍රී ලංකාවේ සියලුම පොහොය දින, බැංකු, වෙළඳ සහ රජයේ නිවාඩු දින. • ජාත්‍යන්තර සහ ලාංකික උත්සව/සැමරුම් දිනයන්. • පිරිසිදු සහ අලංකාර මුහුණුවර (Beautiful UI). • ධාරිතාවය ඉතා අඩුවෙන් වැය වේ (Low Data & Storage). ඔබගේ ඉල්ලීම මත මෙම නවතම යාවත්කාලීනය සමඟ පහත පහසුකම් එක් කර ඇත: ✅ QR කේත Scan කිරීමේ හැකියාව ✅ 2026 අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර වාරිත්‍ර ✅ හදිසි දුරකතන අංක ලැයිස්තුව ✅ සතියේ පළමු දිනය සඳුදා හෝ ඉරිදා ලෙස වෙනස් කිරීම ✅ ඔබගේ විශේෂිත දිනයන් සහ උපන් දින ඇතුලත් කිරීම ✅ අලංකාර වර්ණ තේමා (Themes) ✅ ඉදිරි දින 3 සඳහා කාලගුණ වාර්තාව "ශ්‍රී ලාංකික අපට අපගේම විශේෂිත කැලැන්ඩරයක්" -------------------------------------------------- Welcome to the 10th edition of the favorite Sinhala Calendar app! The 2026 update is now available. This is the most lightweight (~2MB) and beautiful Sri Lankan Calendar app on the Play Store. Designed specifically for Sri Lankans, this app gives you accurate details of all Poya days, Public Holidays, Bank Holidays, and Mercantile Holidays in both Sinhala and English languages. Why choose this app over others? Most other calendars are cluttered or have outdated designs. Our app provides a smooth, beautiful user experience while consuming very little storage space on your phone. Key Features for 2026: • Complete 2026 Calendar: View all Sri Lankan holidays and festivals. • Ultra Lightweight: Save your phone's memory. • Offline Use: Works without the internet. • QR Scanner: Built-in QR code reader. • New Year Customs (Avurudu Nakath): Complete list of auspicious times. • Weather Forecast: Get updates for the next 3 days. • Custom Events: Add your own events and friends' birthdays. • Themes: Customize the app look with colorful themes. • Emergency Numbers: Quick access to essential helplines. Download the #1 Sinhala Calendar for Sri Lanka today! - A Simple, Beautiful & Lightweight Sri Lankan Calendar -

Released
December 14, 2018

7 years on Google Play

Version
4.1.4
Updated
Mar 21, 2026
Content Rating
Everyone
Installs
100,000+
Developer
Shan Nirmala
Website
https://sinhalacalendar.shannirmala.xyz
Email
shannirmala95@gmail.com
In-app purchases
No

This app isn't currently appearing in any tracked top charts.

Rating breakdown

5
2,233
4
223
3
0
2
0
1
0