Updated Oct 7, 2025 · v1.5.0
📱 Dialog, Hutch, Mobitel, Airtel packages & store – Activate & Buy easily!
ඔබේ **Dialog, Hutch, Mobitel, Airtel** packages එකතු කරලා බලන්න, activate කරලා ගන්න පුළුවන් සරලම app එක! - **Mobile Packages:** සියලු provider වල package විස්තර, price, validity සහ USSD code බලන්න. - **Activate Packages:** ඔබ කැමති package එක click එකෙන් activate කරන්න. - **Store:** In-app store එකේ items browse කරලා, account එකක් create කරලා buy කරන්න. - **Quick & Easy:** User-friendly interface එකක්, ඔබේ mobile services සහ shopping එකම එක තැනේ manage කරන්න. - **Saved Profile:** Account create කරලා නම්, address සහ info save කරලා fast purchase කරන්න පුළුවන්. **Download now** and get full control over your mobile packages and shopping in Sri Lanka!
0 years on Google Play
This app isn't currently appearing in any tracked top charts.