Korean Bhasha | කොරියානු භාෂා

Korean Bhasha | කොරියානු භාෂා

Invos Global

Available on Google Play
10,000+ installsFreeEducation

Updated Jun 20, 2024 · v1.0.31

CompareView on Google Play
Screenshot 1
Screenshot 2
Screenshot 3
Screenshot 4
Screenshot 5
Screenshot 6
Screenshot 7
Screenshot 8
Screenshot 9
Screenshot 10
Screenshot 11
Screenshot 12
Screenshot 13
Screenshot 14

Korean Basha, Koriyan ඉගෙනගන්න, EPS TOPIK EXAM සමත් වෙන්න තිබෙන හොඳම App එක.

කොරියානු භාෂාව සිංහල මාධ්‍යයෙන් ඉගෙනගැනීමට පහසුකම් සළසා ඇති සුහුරු වේදිකාවකි. Korean Bhasha යනු, Koriyanu Bhashawa සිංහල මාධ්‍යයෙන් ඉගෙනගැනීමට පහසුකම් සළසා ඇති නවීන අධ්‍යාපන ක්‍රමෝපායන් සහ තාක්ෂණික උපක්‍රම සහිත සුහුරු වේදිකාවකි. දකුණු කොරියානු රැකියා අපේක්ෂාවෙන් Korean Bhashawa ඉගෙනගන්නා ශ්‍රී ලංකික දූ පුතුන්ට Koriyanu සිහිනය සැබෑ කරගැනීමට අත්වැලක් සැපයීම ප්‍රධාන අරමුණු කරගත් මෙම යෙදුම ඔබට නොමිලේ Play Store එක හරහා බාගත හැකිය. ඉන් පසුවත් ඔබට ඔබේ smart ජංගම දුරකතනයේ මෙම යෙදුම මුදල් ගෙවීමකින් තොරව භාවිතා කිරීමට හැකි විශේෂාංග වලින් සමන්විත කර ඇත. Korean Bhasha ඉගෙනුම යෙදුම තුලින් ඔබට නොමිලේ ලබාගත හැකි පහසුකම්, 1) Korean අකුරු /සංඛේත ඉගෙනුම. 2) Koriyanu වචන ඉගෙනුම. (සීමිත ප්‍රමාණයක්.) 3) එදිනෙදා අවශ්‍ය වන වාක්‍ය කණ්ඩ. (සීමිත ප්‍රමාණයක්.) 4) Koriyawa පිළිබඳව ඔබ දැනගත යුතුම තොරතුරු ඇතුලත් වීඩියෝ මාලාව. 5) දෛනිකව Koriyawa පිලිබඳව ඔබට වැදගත් ප්‍රවෘත්ති. 6) Korean රැකියාවකට යාමේදී ඔබ විසින් දැනගත යුතු ප්‍රධාන කරුණු, Passport එක හදන එක, EPS TOPIK EXAM එකට Admission එක Apply කරන එක, EPS TOPIK EXAM එකට මුහුණ දෙන අයුරු, Medical එක, Police report එක, EPS TOPIK EXAM එක සමත් වීමෙන් පසු JOB AGREEMENT එක අත්සන් කිරීම වගේ වැදගත් කාරණා ගැන එකින් එක පැහැදිලි කරන වීඩියෝ මාලාව. *මුදල් ගෙවා ලබාගත හැකි සේවාවන්. 1) Koreanu වචන ඉගෙනුම. (අත්‍යාවශ්‍යම වචන 2500 ක ප්‍රමාණයක්.) 3) එදිනෙදා භාවිතා වෙන වාක්‍ය කණ්ඩ තවදුරටත් ඉගෙනගැනීම සඳහා අවස්ථාව ලැබෙනු ඇති. 4) Korean Bhasha පාඨමාලාව. 5) EPS TOPIC විභාග පුහුණුව මේ සියලු සේවාවන් ඔබට කොරියානු භාෂා ඉගෙනුම යෙදුම ඔබේ දුරකතනයට ඇතුලත් කරගැනීමෙන් පහසුවෙන් ලබා ගත හැකි‍ය. ඔබ සතුව තිබිය යුත්තේ "කොරියාවට යන්නම ඕනේ" කියලා හිතෙන ලොකූ හීනයක් සහ, එක අරමුණක් වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් උවමනාවකුයි විතරයි. අනික් හැමදේම, ඒ කියන්නේ ඔයා කරන්න ඕනෙ මොනවද, ඔයා පාඩම් කරන්න ඕනෙ මොනවද, ඔයා දැනගන්න ඕනෙ මොන ප්‍රවෘත්ති ද. මේ ඔක්කෝම ඔයාට මේ යෙදවුම තුලින් ලබාගන්න පුලුවන්. Koriyan Exam එක එකපාරින් Pass වෙන්න.Koriyan Exam එක අරමුණු කරගෙන නිර්මාණය කර ඇති Korean Bhasha App එක දැන්ම Download කරගන්න. නිදහසේ කොරියන් ඉගෙනගන්න, Korean Bhasha ඉගෙනුම භාගත කරන්න. Presented by Koreanbhasha.lk සබැඳි - කොරියානු භාෂාව, කොරියාව, කොරියන්, කොරියානු භාශා ප්‍රවීණතා විභාගය, Korea, Koriya, Koriyan, Koriyan Exam, Koriyan Wibaga, Koriyanu Basha, Korean Exam, Korean Language, EPS TOPIK Exam, Koriyan Learning, Korean Learning, Koriyan Basha App, Korean Bhasha App

Version
1.0.31
Updated
Jun 20, 2024
Content Rating
Everyone
Installs
10,000+
Developer
Invos Global
Website
https://koreanbhasha.lk
Email
info@koreanbhasha.lk
In-app purchases
No

This app isn't currently appearing in any tracked top charts.

Rating breakdown

5
0
4
0
3
0
2
0
1
0