Updated Aug 29, 2024 · v3.0.17
Marriage Proposals ( ශ්‍රී ලාංකීය මංගල යෝජනා - Mangala Yojana) matrimonial ads
Poronduwa is Sri Lankan Marriage Proposals ( ශ්‍රී ලාංකීය මංගල යෝජනා - Mangala Yojana) platform. You can publish, choose matrimonial ads in Poronduwa මංගල සේවය. (මෙම සියලුම විස්තර සරලව විඩියෝවේ ඇත.) විවාහ අපේක්ෂක ඔබට, ඔබේ මංගල සිහිනය සැබෑ කිරීම සදහා සවියක් වීමට අපි සූදානම්, පොරොන්දුව කියන්නෙ ඔයාලට ගැලපෙන මංගල යෝජනා තෝරන්න වගේම, ඔයාලගේ මංගල දැන්වීම් පලකිරීමටත් පුලුවන් online සේවාවක්. ඉතිං අදම පොරොන්දුව මංගල සේවයත් එක්ක නොමිලේ ලියාපදිංචි වෙන්න. ඒ සදහා ඔබගේ දුරකථන අංකය ඇතුලත් කර, ඊට ලැබෙන OTP අංකය ඇතුලත් කිරීමෙන්, පොරොන්දුව ගිණුමක් සදහා ලියාපදිංචි විය හැකිය. ගිණුම සැකසීමෙන් අනතුරුව ඔබට ගැලපෙන යෝජනා තේරිය හැකි අතර එම යෝජනා මත click කිරීමෙන් ඒ ගිණුමට අදාල වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. අදාල ගිණුමක වැඩි විස්තර ලබා ගැනීමට ප්‍රථමයෙන්, ඔබගේ වයස, ආගම, ජාතිය ආදී විස්තර ලබා දී පොරොන්දුව මංගල යෝජනාවක් මේ ආකාරයට නිර්මාණය කල යුතුය. ඉන්පසුව එම ගිණුම අප විසින් අනුමත කිරීමෙන් පසුව, ඔබට අවශ්‍ය මංගල යෝජනාවට ගොස් වැඩිදුර විස්තර බලාගත හැකිය. Customize button මත click කිරීමෙන්, අවශ්‍ය පරිදි මංගල යෝජනා තෝරාගත හැකිය. ඊට අමතරව, Request button එක මත click කිරීමෙන් අදාල සහකරුට ඇරයුමක් යැවිය හැකිය. ඔබ යොමුකොට, ලැබූ පාර්ශවය විසින් පිලිගත් ඇරයුම් notification මගින් දැනුම් දෙන අතර, ඉන්පසු Friendlist පිටුව වෙත ගොස් අදාල නම මත click කිරීමෙන් අදාල සහකරු සමග පණිවිඩ හුවමාරු කරගත හැකිය. ඔබට ලැබෙන ඇරයුම් notification මගින් දැනුම් දෙන අතර, ඒවාට ප්‍රතිචාර දැක්වීමට, Request පිටුව වෙත පිවිසෙන්න. ඔබට නොමිලේ පැකේජයෙන් හිමිවන ඇරයුම් ප්‍රමාණය අවසානයේදී PRO පැකේජයක් සක්‍රීය කර ගැනීමෙන් වැඩිපුර ඇරයුම් යැවීමේ හැකියාව ලබාගත හැකිය. ලියාපදිංචියේදී හෝ ගිණුම භාවිතයේදී සිදුවන ගැටලු විසදා ගැනීමට, ක්ෂණික සේවය ලබාගැනීමට - menu හි ඇති Friendlist පිටුව වෙත ගොස් Customer service මත click කිරීමෙන් ක්ෂණිකව අප හා සම්බන්ද විය හැකිය. මීට අමතර 0778477667 අංකය ඔස්සේ දුරකථන මාර්ගයෙන්ද ඔබට අපව සම්බන්ද කරගත හැකිය. info@poronduwa.com
3 years on Google Play
This app isn't currently appearing in any tracked top charts.