Updated Aug 4, 2026 · v7.0.2
Sinhala GPT සමග සිංහලෙන් ප්රශ්න අහන්න සහ සිංහලෙන්ම පිළිතුරු ලබා ගන්න
SinhalaGPT යනු Sinhala, Tamil සහ English භාෂාවලින් AI සමඟ කතා කරලා ඉගෙනීමට, අදහස් සොයාගැනීමට, ලිවීම දියුණු කරගැනීමට සහ දෛනික වැඩ පහසු කරගැනීමට උපකාර කරන AI Assistant Hub එකකි. Advanced AI මඟින් ඔබට ප්රශ්න අසන්න, අදහස් පැහැදිලි කරගන්න, ලිපි/පණිවිඩ සකස් කරගන්න සහ වැඩ සැලසුම් කරගන්න පුළුවන්. Smart AI වේගවත්, කෙටි සහ සෘජු පිළිතුරු ලබා දෙයි. AI English Teacher ඔබේ English practice එකට සහාය වන අතර, AI Grammar Checker ඔබ ලියන English text grammar, spelling සහ sentence clarity අතින් වැඩිදියුණු කිරීමට උපකාර කරයි. SinhalaGPT හි Special Assistants හරහා legal information, life coaching, business ideas, shopping decisions, personal finance education, fitness planning, parenting support සහ vehicle guidance වැනි විශේෂ අවශ්යතා සඳහා focused AI assistants භාවිතා කළ හැක. Key Features: Sinhala, Tamil සහ English language support Advanced AI සහ Smart AI chat AI English Teacher for English practice AI Grammar Checker for better English writing Special Assistants for focused guidance Chat history සහ conversations continue කිරීම Copy, text-to-speech, like/dislike සහ report options Light/Dark mode Phone number verification සහ secure account setup Rate, share, privacy policy සහ support options SinhalaGPT is designed for students, professionals, creators, business owners and anyone who wants a simple AI helper in Sinhala, Tamil or English. App Page : https://www.facebook.com/sinhalagpt App Website : https://sinhalagpt.com/ Company Page : https://facebook.com/cyphlab Company Website : https://cyphlab.com/ Disclaimer: AI responses may not always be accurate. Legal, financial, fitness, parenting and vehicle-related assistants provide general information only and should not replace qualified professional advice. • This is not Chat GPT, this is only a program built on public open source OpenAI's GPT model.
3 years on Google Play
This app isn't currently appearing in any tracked top charts.