Updated Nov 27, 2022 · v1.0.7
Want to get a cake for your special occasion? Find the nearest seller now!
CakeMart භාවිතයෙන් ඔබට ඉක්මනින් ඔබ අසල කේක් අලෙවිකරුවන් සොයා ගත හැක. ගැනුම්කරුවන් සඳහා: - ඔබ අසල විකුණුම්කරුවන් සොයා ගැනීමට සිතියම භාවිතා කරන්න - නගරය, දිස්ත්‍රික්කය හෝ නම අනුව සොයන්න - Feed පරීක්ෂා කර ඔබ කැමති කේක් මෝස්තර තෝරා ගන්න විකුණුම්කරුවන් සඳහා - වැඩි ගනුදෙනුකරුවන් ලබාගෙන ඔබේ ව්‍යාපාරය පුළුල් කරන්න - ඔබේ ශ්‍රේණිගත කිරීම වැඩි දියුණු කිරීම සඳහා ඔබේ ගනුදෙනුකරුවන්ගෙන් reviews ලබා ගන්න - ඔබට පණිවිඩ යැවීමට, ඇමතීමට හෝ ඔබ සිටින ස්ථානය පහසුවෙන් බැලීමට පාරිභෝගිකයින්ට හැකියාව ඇත - ඔබේ නිෂ්පාදන ඔබේ ප්‍රොෆයිලයේ පෙන්වන්න නොමිලේ CakeMart ඩවුන්ලෝඩ් කරගන්න! ____________________________________________ You can find cake sellers near you quickly using CakeMart. For buyers: - Use the map to find sellers near you - Search by city, district or name - Check out feed and pick cake designs you like For sellers - Get more customers and expand your business - Get reviews from your customers to improve your rating - Allow customers to message, call or see where you are easily - Showcase your products on your profile Download an try CakeMart for free!
4 years on Google Play
This app isn't currently appearing in any tracked top charts.