Updated Mar 29, 2023 · v0.1.5
මෙය හරහා ඔබට ඇ.පො.ස. උ/පෙළ ජීව විද්‍යාව මුල සිට සරලව ඉගනීමට අවස්ථාව ලැබේ.
මේ මගින් සිසුන්ට, දිනපතා ජීව විද්‍යා පාඩම් මාලා කොටස් වශයෙන් දිනපතා ජීව විද්‍යා අනුමාන ප්‍රශ්න හා පිළිතුරු ( දිනය තුල සාකච්ඡා කරන පාඩම් මාලාවට අදාළ ) කාණ්ඩ කල පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ( දිනපතා ) ලබාදෙන අතර සිසුන්ට ජීව විද්‍යා විෂය සඳහා A සාමාර්ථයක් ගැනීමේ සිහිනය සඵල කරගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබේ.
6 years on Google Play
This app isn't currently appearing in any tracked top charts.