Updated Sep 8, 2024 · v0.0.8
ශ්‍රී ලාංකික පාසල් උපකාරක පොත් සිංහල, English සහ தமிழ் මාධ්‍යයෙන්.
E School Sri Lanka - ශ්‍රී ලාංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 1 ශ්‍රේණියේ සිට 12-13 ශ්‍රේණි දක්වා නව විෂය නිර්දේශ උපකාරක පොත් සිංහල, தமிழ் සහ English මාධ්‍යයෙන් මෙම යෙදුම මගින් ලබා ගත හැක. විශේෂාංග ● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව. ● Smart Phone. Tablet සහ Computer වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම. ● විශාල මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම. ● සෑම ශ්‍රේණියකම පොත් ඇති නිසා පසුගිය ශ්‍රේණි වල පාඩම් පවා අධ්‍යයනය කිරීමට හැකි වීම. ● අවශ්‍යය කොටස් විශාලනය (Zoom) කර අධ්‍යයනය කිරීමට හැකි වීම. ● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම. ● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව. ● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම. ● අවශ්‍යය නම් භාගත කර ගත හැකි වීම. ● සිංහල, தமிழ் සහ English මාධ්‍යයන් 3න්ම ලබා ගත හැකි වීම. E School Sri Lanka - New Syllabus Books Grades 1 to 11 published by the Department of Education of Sri Lanka is available in this application in Sinhala, Tamil and English Medium. Features : ● Easy access to studies anytime, anywhere. ● Smart Phone. Available through media such as Tablet and Computer. ● No need for large printed books. ● the lessons of past grades can be studied. ● Zoom option ● Easy to carry anywhere. ● No ads ● If necessary can be download Thanks FIT apps Team
6 years on Google Play
This app isn't currently appearing in any tracked top charts.