Sinhala Lagna Palapala & Litha

Sinhala Lagna Palapala & Litha

Ruvee Apps Store

Available on Google Play
1,000+ installsFreeEducation

Updated Aug 29, 2025 · v0.1.2

CompareView on Google Play
Screenshot 1
Screenshot 2
Screenshot 3
Screenshot 4
Screenshot 5
Screenshot 6
Screenshot 7
Screenshot 8

Jothishya Piyasa-Daily Sinhala Lagna Palapala & Other Astrology Services

ජෝතිෂ්‍ය පියස android යෙදුම මගින් ඔයාලට ප්‍රධාන වශයෙන් දිනපතා ලග්න පලාපල,එළබෙන නව වසරට අදාල පලාපල,අවුරුදු නැකත්,ප්‍රසිද්ධ හා පොහොය නිවාඩු දවස් රාහු කාලය පොහොය ලබන වේලාවන් හා ගෙවෙන වේලාවන් ආදී සියලු ජෝතිශ්‍යට අවශ්‍ය සියලු දේ අපි ඔබට මෙම යෙදුමෙන් ලබා දෙනවා දැනට app එකේ , දිනපතා ලග්න පලාපල ,ලග්නයට අනුව පොදු චරිත ස්වභාවයන් ,හුණන් අග වැටීමේ හා හැඩිමේ පලාපල කපුටු ශාස්ත්‍රය ස්ත්‍රී අංග ලක්ෂණ.මල්වර දිනයට අනුව පලාපල ,සිහින පලාපල , උපන් ලප වලින් කියවෙන තොරතුරු ,නිවසෙහි ශුභ අශුභ දේවල් හෙළ ඔසු හා කෙම් ක්‍රම ජීවන හා ජය අංකයට අනුව පලාපල ආදී තවත් බොහෝ දේ ඇතුලත් වෙනවා . අපි මේ සේවා විතරක් නෙවේ ඉදිරියේදී පළපුරුදු දක්ෂ ජෝතිර්වෙදියෙකුගේ මග පෙන්වීම යටතේ ඔබට ඔබගේ හදහන් ,නිමිති හා මංගල නැකත් බැලීමට හැකිවන ලෙස මෙම යෙදුම සකස් කරනවා.මේ හරහා පිරට සිටින ඔබටද ඔබගේ ජන්ම පත් බල ගැනීමට හැකිවනු ඇත.මෙය අප අනිවාර්යයෙන්ම සිදු කිරීමට බලාපොරොත්තු වෙන දෙයක්. *ඇප් එකට සම්බන්ධ වෙන ආකාරය ගැන විස්තරයක් යෙදුම තුළ අන්තර්ගත වෙනවා.එය බලන ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිනවා.* යෙදුම සම්බන්ධව ඔබට යම් ගැටළුවක් වේ නම් අපිට කියන්න.අපි ඔබට සහය වන්න සුදානම් (Email- appsdevelop.lanka@yahoo.com) jothishya piyasa app eken dinapatha lagana palapala aluth awurudu nakath sihina palapala upan lapa anawaki ha thawath boho astrological sewawan sapayanu labe.

Released
September 23, 2021

4 years on Google Play

Version
0.1.2
Updated
Aug 29, 2025
Content Rating
Everyone
Installs
1,000+
Developer
Ruvee Apps Store
Website
N/A
Email
appsdevelop.lanka@yahoo.com
In-app purchases
No

This app isn't currently appearing in any tracked top charts.

Rating breakdown

5
0
4
0
3
0
2
0
1
0