Marriage Proposal මුදු premium

Marriage Proposal මුදු premium

FIT apps

Available on Google Play
100+ installsFreeLifestyle

Updated Jun 25, 2026 · v0.0.4

CompareView on Google Play ↗
Screenshot 1
Screenshot 2
Screenshot 3
Screenshot 4
Screenshot 5
Screenshot 6
Screenshot 7

මුදු premium මංගල සේවය "ඔබේ විවාහ සිහිනයක්ම නොවන්නට"

ඔබගේ ජීවිත ගමනට ගැළපෙන සහකාරියෙක් හෝ සහකරුක් සෙවීම දැන් තවත් අභියෝගයක් නොවෙයි. “මුදු මංගල සේවය” යෙදුම ඔස්සේ, ඔබට ගැලපෙනම සහකාරිය, සහකරු ඉතා පහසුවෙන් මෙම යෙදුම තුළින් සොයා දීමට අප සූදානම්. ● ආදරවන්තිය‍, ආදරවන්තයා හදුනාගැනීමට, සොයාගැනීමට දැන්ම ඔබගේ දැන්වීම මෙම යෙදුම තුළ පළ කළ හැක. ● ඔබට ගැළපෙන සහකාරියන්ගේ, සහකරුවන්ගේ දැන්වීම මෙම යෙදුම තුළ පළ කල සැනින් ඔබගේ දුරකථනය වෙත notification පණිවිඩයක් මගින් දැනුම් දෙනු ලැබේ. ● සියළුම දැන්වීම් හී සවිස්තරාත්මක තොරතුරු හා සහකරුවන් සහකාරියන් සම්බන්ධ කර ගැනීමට සියළු තොරතුරු ඇතුළත් කර ඇත. ● අවශ්‍යය තොරතුරු සවිස්තරාත්මකව මෙම යෙදුම තුළ පල කළ හැක. ● මෙම යෙදුම තුළ අනවශ්‍යය දැන්වීම් ඇතුළත් නොවේ. (මෙම යෙදුම තුළ පල කර ඇති දැන්වීම් තුළින් ඇතිවන ඹ්නෑම ආකාරයේ සම්බන්ධයකට වෙනත් කිසිම දෙයකට මෙම ‌යෙදුම වගකීයනු නොලැබේ. ඔවුනොවුන් හදුනා ගැනීමේ පහසුව සඳහා මංගල දැන්වීම් ලබා දීම පමණක් මෙම යෙදුම තුළින් ලබා දේ.) ඔබගේ ජීවිතයේ සිහින කුමරා කුමරිය සොයා ගන්න. ලස්සන අනාගතයක්, ස්තූතියි - Fit Apps Team"

Released
August 11, 2025

1 year on Google Play

Version
0.0.4
Updated
Jun 25, 2026
Content Rating
Everyone
Installs
100+
Developer
FIT apps
Website
N/A
Email
fitappssl@gmail.com
In-app purchases
No

This app isn't currently appearing in any tracked top charts.

Rating breakdown

5★
0
4★
0
3★
0
2★
0
1★
0