Sinhala Buddhist Books

Sinhala Buddhist Books

Path Nirvana Foundation

Available on Google Play
5.0(1,175)
50,000+ installsFreeEducation

Updated Feb 18, 2026 · v2.0

CompareView on Google Play
Screenshot 1
Screenshot 2
Screenshot 3
Screenshot 4
Screenshot 5
Screenshot 6
Screenshot 7
Screenshot 8
Screenshot 9
Screenshot 10
Screenshot 11
Screenshot 12

Typesetted easy to read set of important books with must know Buddhist topics

බෞද්ධයන් විසින් දැනගත යුතුම කරුණු සහ රසවත් බෞද්ධ කතා ඇතුලත් පහසුවෙන් කියවිය හැකි පොත්. දැනට ඇතුලත් කර ඇති පොත් ලැයිස්තුව. ත්‍රිපිටකය ආශ්‍රිත පොත් - විශුද්ධි මාර්ගය - අටුවාකථාවස්තු රේරුකානේ චන්දවිමල හිමි - බෞද්ධයාගේ අත්පොත - ධර්ම විනිශ්චය - පාරමිතා ප්‍ර‍කරණය - සූවිසි මහ ගුණය - අභිධර්මයේ මූලික කරුණු - අභිධර්ම මාර්ගය - චතුරාර්‍ය්‍ය සත්‍යය - පුණ්‍යෝපදේශය - ශාසනාවතරණය වෙනත් පොත් - කර්ම විපාක - රසවාහිනී - සීහළවත්ථු අන්තර්ජාලය නැතිවම offline භාවිතා කරන්න. තරු පහක rating එකක් දී අපව උනන්දු කරන්න. ධර්ම දානය පිණිස හැකිතාක් බෙදා හරින්න. ඔබගේ දෙමාපියන් සහ දරුවන්ටද කියවන්නට සලස්වන්න. භික්ෂූන් වහන්සේලාගේ ජංගම දුරකථන වලද ස්ථාපනය කර දෙන්න. අලුතෙන් එකතු කල යුතු පොත් පිලිබඳ යෝජනා pathnirvana@gmail.com වෙත එවන්න

Released
February 10, 2019

7 years on Google Play

Version
2.0
Updated
Feb 18, 2026
Content Rating
Everyone
Installs
50,000+
Developer
Path Nirvana Foundation
Website
https://pitaka.lk
Email
pathnirvana@gmail.com
In-app purchases
No

This app isn't currently appearing in any tracked top charts.

Rating breakdown

5
1,175
4
0
3
0
2
0
1
0